Wednesday, May 22, 2013

 


මේ මගේ තුන්වෙනි උපසිරැසි ගැන්වීම… චිත්‍රපටය ගැන කියනව නම් IMDb ඒකෙ 8.1ක අගයක් ගත්ත චිත්‍රපටයක්. මෙය කොරියන් චිත්‍රපටයක් වන අතර 2003 වසරේ නිකුත් වූන චිත්‍රපටයක්  මෙම චිත්‍රපටය වෙනස්වු තේමාවක් ඔස්සේ ගලායන  චිත්‍රපටයක් ගහ මරා ගන්නා චිත්‍රපට වැඩිවශයෙන් පවතින කාලයක එයින් බැහැරව ආධ්‍යාත්මික පණිවිඩයක් ගැබ්වන අයුරින් නිශ්පාදනය වු චිත්‍රපටයක්
මේම චිත්‍රපටය සදහා ජාත්‍යන්තර සිනමා උළෙලවල් 14 ක් නියොජනය කර ඇති අතර ඉන් 8 කදීම සම්මාන හිමි කරගෙන තියෙනවා.
කතාව ගැන කියනව නම්   ලොකු හමුදුරෝවො කෙනෙක් හා   තරුණ සාමනේර නමක් වටා ගෙති පවතින අතර  තරුණ සාමනේර නම කරන වැරදිවලට  ලොකු හමුදුරෝවො පිලිතුරැ සපයන ආකාරයත්බෞද්ධ ආගමට අනුව  ඍතු වෙනස් වන අයුරින්අපේ ජීවිතය  වෙනස් වෙන හැටි මෙම චිත්‍රපටයෙන් මනාව පෙන්නල දෙනවා
මෙකට උපසිරස ගන්වන්නනම් ටිකක් පහසුවුනා line 125 පමණ තමා තිබුනේ නමුත් මෙහි ඇති  ආධ්‍යාත්මික අදහස ගොඩක් වටිනවා අපේ ජිවිතයට  කොරියන් චිත්‍රපටයක් කියලා නෙබලා ඉන්න ‍‍‍එපා මෙක බැලුවට පසු ඔබේ ජිවිතයෙද වෙනසක් සිදුවේවි  උපසිරස ගැන්විමෙදි සිදුවු වැරදි ඇත්නම් ඊට සමාවන්න

 චිත්‍රපටය භාගත ලින්ක් එක spring.summer.fall.winter.and.spring.2003.dvdrip
. 


මේ තමයි මගේ දෙවෙනි උපසිරස ගැන්වීම. මෙකට උපසිරස දාන්න හිතුනේ මෙක  යාලුවෙක් Requests   කරලා තිබුනු නිසා හා මමත් ආසම චිත්‍රපටයක් නිසා 
 මෙහි කතාව ගැන කියනව නම්, මේක ක්‍රියාදාම ගනයට අයත් වන චිත්‍රපටයක්.මෙහිදි ජොන් රම්බෝට යුද්දය එපා වි ආරාමයකට ගොස් එම ආරාමය දියුනු කිරිමට උදවුකරමින් සිටිනවා නමුත් ජොන් රම්බෝට එසේ සිටිම‍ට නොහැකිවෙනවා නැවත ඔහුට සටන්බිමට අවතිර්නවෙන්න සිද්දවෙනවා එයට හෙතුව රැසියන් හමුදාව විසින් ඇෆ්ගනිස්ථානයෙදි ජොන් රම්බෝගේ මිතුරෙක් වන කර්නල්කෙනෙක් අත්අඩංගුවට ගැනිමයි මෙතනින් එහාට සිද්දවෙන්නේ මොනවද කියලා ඔයාලම භාගෙන බලන්න

ජොන් රම්බෝට මිතුරාව බේරාගත හැකිද?
රැසියන්හමුදාවට කුමක් සිදුවෙද?
ඇෆ්ගන් විමුක්ති හමුදාව සුද්ධවු යුද්දය ජයගනිද?

මම තවම උපසිරසගැන්විම් වලට අලුත්නිසා අඩුපාඩුකම් ඇති එකට සමාවෙන්න

අනිත් රම්බො චිත්‍රපට 3 ටත් ලගදිම උපසිරස දෙන්න බලාපොරොත්තු වෙනවා
 
උපසිරස ලින්ක් එක රම්බෝ 3 
චිත්‍රපටය භාගත ලින්ක් එක රම්බෝ 3